header logo
SLIC
ක්‍රීඩා
ඔස්ට්‍රේලියාව 299/4යි
Dec 14, 201204:46 PM
ඔස්ට්‍රේලියාව 299/4යි
Mobitel 1278

වෝන් - මුරලිදරන් කුසලාන ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ පළමු දිනය නිමාවන විට ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 299ක් ලබාගෙන සිටියේය.

කාසියේ වාසිය හිමිකර ගත් ඔස්ට්‍රේලියානු නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමට ගත් තීරණය සාර්ථක නොවුණේ මුළු ලකුණු සංඛ්‍යාවක් 18ක් වන විට පළමු කඩුල්ල බිඳ වැටීමයි.

ඒ අනුව ආරම්භක පිතිකරු එඩ් කොවාන් ලකුණු 4ට ආපසු හරවා යැවීමට නුවන් කුලසේකර සමත් වු අතර ඩේවිඩ් වෝනර් ලකුණු 57ක් ලබා සිටියදී දුවද්දී දැවීයාමකට හසුවිය.

දිනය නිමාවන විට මයිකල් ක්ලාක් ලකුණු 70ක් හා මයිකල් හසී ලකුණු 37ක් ලබා නොදැවී කඩුල්ලේ රැඳි සිටියේය.

පන්දු යැවීමේදී චානක වෙලගෙදර කඩුලු 3ක් දවා ගැනිමට සමත්විය.

තරගය ඔස්ට්‍රේලියාවේ හෝබාට් හිදී පැවැත්වෙයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

 සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

22ට විරුද්ධ අය එක තැනකට...

22ට විරුද්ධ අය එක තැනකට...

පාන් මිල රු 10කින් ඉහළට

පාන් මිල රු 10කින් ඉහළට

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

Lassana Flora
Spotlight
පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි