ආසියානු මලල ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවට තවත් පදක්කමක්

ආසියානු මලල ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවට තවත් පදක්කමක්

April 26, 2024   10:12 pm

වයස අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ 4X400 මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත්විය.

තරගාවලිය අද (26) ඩුබායි හිදි පැවැත්විය.