අබිරහසක්...
April 26, 2024
කිලිනොච්චි පලෙයි පොලිස් බල ප්‍රදේශයට අයත් මුගමලේ ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කිරීමේදී මිනිස් අස්ථි සහිත ඇඳුමක් සොයාගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පලෙයි පොලීසිය එම ස්ථානයේ විමර්ශනයක් සිදුකර ඇති අතර පසුව එය කිලිනොච්චිය දිසා මහෙස්ත්‍රාත්වරයාගේ අවධානයට යොමු කර ඇත.
පසුව මහෙස්ත්‍රාත්වරයා ඊයේ (25) එම ස්ථානයට ගොස් නිරීක්ෂණය කර සොයාගත් මිනිස් අස්ථි කොටස් අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ පරීක්‍ෂණයට යොමු කරන ලෙසට නියෝග කර තිබේ.
ඉහත දැක්වෙන්නේ එම ස්ථානයේ ගත් ඡායාරූප කිහිපයකි.